RK Enterprises Pvt Ltd – POS 58mm Thermal Receipt Printer
🔸 Brand: XPRINTER
🔸 Model: XP-58IIH
🔸 Warranty: 01 Year
🔸 Interface: USB
🔸 Printing Speed: 90mm/s
🔸 Performance: ස්ථාවර හා වේගවත් මුද්‍රණය
🔸 Design: Wall Mounting සඳහා සහාය
🔸 Device Support: Cash Register, Desktop PC, Laptop සහ අනෙකුත් උපකරණ
🔸 Compatibility: Android & iOS (Bluetooth), Laptop / PC (USB Interface)
💫 ඔබගේ පාරිභෝගිකයාට පිරිසිදු, ලස්සන receipt එකක් ලබා දීමට බලාපොරොත්තු වන ඔබට
👉 අඩු මිලට, විශ්වාසදායී POS Printer එකක් RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගන්න.
💫 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසු,
👉 දිනපතා භාවිතයට ගැළපෙන ඉහළ කාර්යසාධනයක් සහිත Printer එකකි.
Delivery Options
💫 කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත:
පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දෙන අතර, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව ඇත.
💫 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ:
පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
After Sales Support
💫 වගකීම් කාලය අවසන් වූ පසුවද,
අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
💫 විශ්වාසදායී වගකීම් සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව අපගේ විශේෂත්වයයි.
For More Information – Visit or Contact Us
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
👍 Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays