300W අවුට්පුට් පවර් එක
සුපිරි සවුන්ඩ් කොලිටි
අඟල් 11.5" Touch Screen
කැරෝකි කියන්න කියාපු භාන්ඩෙ
ඩිස්ප්ලේ තියන නිසා ෆෝන් එකක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
Wifi, Bluetooth තියනව.
ෆෝන් එකෙන් Screen Share කරගන්නත් පුලුවන්
Rechargable මයික් දෙකයි
ගිටාර් ඉන්පුට්, වයර් මයික් ඉන්, HDMI, USB, SD Card.
10,800mAh ලොකු බැටරිය නිසා පැය 6ක් සින්දු අහන්න පුලුවන්.
එකකට වැඩිය ගන්න අයට විශේශ වට්ටම්
බඩු තියෙන්නෙ මාකොල-සපුගස්කන්ද
COD ඇත
Call or Whats