දැනට මං ළඟ මේ පොප්කෝන් මැෂින් එක අවුරුද්දකට වඩා කාලයක් තියෙනවා. පාවිච්චි කරන්නේ නැති නිසා විකුනන්න තීරණය කරලයි තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් අරගන්න.
🟥 මේක පාවිච්චි කරන්නේ නැතුව තිබිලා මැෂින් එකේ ඉස්සරහා කෑලි දෙක ලුණුවලට දිරලා කැඩිලා තියෙන්නේ. ෆොටෝ වල ඔයාලට ඒක බලාගන්න පුලුවන්. ඒක ලොකු ප්රශ්නයක් නම් නෙවෙයි හැබැයි 😌
• Name: Commercial popcorn machine
• Function: Overheat Protection, With Switch Control, Quiet Operation, Quick-Heat Technology
• Power: 1400W
• Voltage: 110V / 220V
• Product Size: 55 × 41 × 75 cm
• Carton Size: 65 × 51 × 85 cm
• Packing: 1 carton / 1 pcs
• Weight: 17 kg