🏊 Pool Attendant Vacancy – Wattala
📌 Location: Wattala
We are looking for an energetic Pool Attendant to join our team!
Requirements:
✔ GCE O/L or equivalent
✔ Basic swimming skills (advantage)
✔ Friendly & energetic personality
Responsibilities:
✔ Maintain pool cleanliness & safety
✔ Supervise swimmers
✔ Report issues & assist daily operations
📞 Call/WhatsApp: 0772318544 / 0774791038
==================================================================
🏊 රැකියා ඇබෑර්තු – Pool Attendant (තටාක සහායක)
📍 ස්ථානය: වත්තල
අපගේ කණ්ඩායමට Pool Attendant (තටාක සහායක) තනතුර සඳහා උනන්දුවක් ඇති සුදුසු අපේක්ෂකයින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම
✅ මූලික පිහිනුම් හැකියාව (හොඳ පිහිනුම් හැකියාවක් තිබීම අමතර සුදුසුකමකි)
✅ මිත්‍රශීලී හා ක්‍රියාශීලී පෞරුෂයක්
✅ එළිමහන් පරිසරයක සේවය කිරීමට ශාරීරිකව සුදුසු වීම
ප්‍රධාන වගකීම්:
✅ තටාක ප්‍රදේශයේ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම
✅ පිහිනන්නන්ගේ ආරක්ෂාව නිරීක්ෂණය කිරීම
✅ නඩත්තු හෝ ආරක්ෂාවට අදාළ ගැටලු වාර්තා කිරීම
✅ දෛනික තටාක මෙහෙයුම් සඳහා සහාය වීම
📲 දැන්ම අමතන්න / WhatsApp කරන්න: 0772318544 / 0774791038