Stone Creations කළුගලින් නිපදවන ලද මල් / පහන් කට්ටලය ( පුජා භාන්ඩ )
තනි කළුගලින් නිපදවන ලද පරම්පරා ගණනාවක් පවතින මෙම ගල් පහන, පැන් බඳුන, සුවදකුරු රඳවනය (අළු බිම නොවැටෙන) , මල් බඳුන පුජා කිරීමටත් තෑගි දීමටත් කදිම පුජා භාණ්ඩ කට්ටලයකි.
තනි තනි වශයෙන් ද ලබාගත හැක.
These items made out of natural stones (Natural Granite)
* Stone Oil Lamp
* Stone Sacred Water Pot
* Stone Joss stick Holder
* Stone Flower Tray
1 Pcs Rs 1900.00
Different types of other natural stone creations also available ( Gift items )
Island wide delivery can arrange
Credit cards accepted
Charles And Sons
No 92, D.S.Senanayake street,
Kandy