රැකියා ඇබෑර්තුව
ඉන්ධන පිරවුම් පොළ සඳහා පොම්පකරුවන් (Pump Attendants) අවශ්‍යයි
පාරිභෝගික සේවාවට කැමති, වගකීමෙන් සහ කැපවීමෙන් සේවය කළ හැකි පොම්පකරුවන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
- වයස අවුරුදු 18 – 55 අතර
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් නම් වඩාත් සුදුසුය
- යහපත් සන්නිවේදන කුසලතා
- අවංක, විනයගරුක සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
- පෙර පළපුරුද්ද තිබේ නම් විශේෂ සුදුසුකමක් වන අතර, නොමැති අය සඳහාද පුහුණුව ලබා දේ.
අප විසින් ලබාදෙන ප්රතිලාභ:
* ආකර්ෂණීය වැටුප
* සේවා දිරි දීමනා
* EPF / ETF
* නොමිලේ පුහුණුව
* ප්රගතිමත් සේවා පරිසරයක්
සේවා ස්ථානය: 812/A, කිරිවුව්ල තෝරයාය , කුරුණෑගල.
අයදුම් කිරීම සඳහා:
📞 දුරකථන: 0372 235 580 / 071 370 9303
අදම අමතන්න – ඔබේ වෘත්තීය ජීවිතයේ නව ආරම්භය අප සමඟ!