🏠ඔබත් ඔබගේ ආදරණිය නිවසට අලුත් සාමාජිකයෙක් සොයනවාද 🐶🏠? ✅වයස ----මාසයකි ✅සෞඛ්‍ය --නිරෝගී හා කියාශීලි පැටවුන්ය ✅වර්ණය -- සුදූ, දුබුරු ✅පණු බෙහෙත් ලබා දි ඇත ✅male & female දෙවර්ගයෙන්ම ඇත Tedy බේයාර්ස්ලා වගේ ඉන්න මෙයාලා පව්ලේ සැමට ආදරණිය කොටසකි කුඩා ළමුන් සමගත් හුගක් එකතුය...... තනිව කෑම ගැනීමට හුර කර ඇත... වැඩි විස්තර දැන ගැනීම සදහා අමතන්න 📞