වැලිගම පොල්වත්ත ගඟට මුහුණ ලා පිහිටා ඇත
කුඩා සංචාරක වියාපාරයකට ඉතාමත් සුදුසු යි
වැලිගම මුහුදු වෙරළට 1.5k.m
සියලු පහසුකම් සහිතයි
මූලික ගෙවීම වටිනාකමෙන් සියයට විසිපහයි
ඉතිරිය පොලි නැතුව අවුරුදු දෙකකින් ගෙවන්න ගන්න