පොල්තෙල් කර්මාන්ත ශාලාවක් බදු දීමට කුරුණෑගල
පොල්තෙල් කර්මාන්ත ශාලාවක් බදු දීමට
ව්‍යාපාරයක් වහාම ආරම්භ කිරීමට හෝ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සුදුසු සම්පූර්ණ පහසුකම් සහිත කර්මාන්තශාලාවක් බදු දීමට හෝ විකිණීමට ඇත.
*බදු මුදල - 150,000/=
*විකිණුම් මුදල සාකච්ජා කරගත හැක.
ගොඩනැගිල්ලේ විස්තර
වර්ග අඩි 2,240
දිග: අඩි 80
පළල: අඩි 28
උස: අඩි 15
පහසුකම්
✅ 3-Phase විදුලි සැපයුම (60A)
✅ ජල පහසුකම්
✅ කර්මාන්තශාලාව සඳහා සම්පූර්ණ විදුලි වයරින් හා ආරක්ෂිත ආලෝක පද්ධතිය
✅ තැනිතලා අක්කර ½ ක ඉඩම
යන්ත්‍රෝපකරණ
පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම යන්ත්‍ර සූදානම්.
දිනකට කිලෝග්‍රෑම් 1,000ක් දක්වා නිෂ්පාදනය කිරීමේ හැකියාව.
අවශ්‍ය නම් හිස් ගොඩනැගිල්ල පමණක් ද බදු ලබා ගත හැක.
ව්‍යාපාරික අවස්ථා
පොල්තෙල් නිෂ්පාදනයට අමතරව,
මාලුපොල් ව්‍යාපාරය
පොල් ලෙලි ආශ්රිත ව්‍යාපාර
යන අමතර ආදායම් මාර්ගද එකම ස්ථානයෙන් පවත්වාගෙන යා හැක.
ස්ථානය
📍 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ, ගොකරැල්ල
මැල්සිරිපුර – 5 km
ඉබ්බාගමුව – 11 km
හිරිපිටිය – 12 km
මඩගල්ල – 12 km
බදු දීමට හේතුව
හිමිකරු හදිසි විදේශගත වීම හේතුවෙන්.
ව්‍යාපාරයක් වහාම ආරම්භ කිරීමට සූදානම්, සම්පූර්ණ පහසුකම් සහිත කර්මාන්තශාලාවක් සොයන ඔබට අගනා අවස්ථාවක්!
------------------------------------------------------------------------------------------------------------------
A coconut oil factory is available for lease or sale.
A fully equipped factory suitable for starting a business immediately or increasing production capacity is available for lease or sale.
*Rent amount - 150,000/=
*Sales amount is negotiable.
Building details
2,240 sq ft
Length: 80 ft
Width: 28 ft
Height: 15 ft
Facilities
✅ 3-Phase electricity supply (60A)
✅ Water facilities
✅ Complete electrical wiring and safety lighting system for the factory
✅ ½ acre of plain land
Machinery
All the necessary machinery for coconut oil production is ready.
Capable of producing up to 1,000 kg per day.
If required, only the empty building can be rented.
Business Opportunities
In addition to coconut oil production,
Coconut , and Coconut husk related businesses
can also be run from the same location.
Location
📍 Kurunegala - Dambulla main road, Gokarella
Melsiripura – 5 km
Ibbagamuwa – 11 km
Hiripitiya – 12 km
Madagalle – 12 km
Reason for rent
Due to the owner's sudden departure abroad.
A great opportunity for those looking for a factory with full facilities, ready to start a business immediately!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
