කොහු කර්මාන්තය ආශ්රිත කර්මානත (කටර්) සදහා යෝග්‍ය ටොබෝ යන්ත්‍රයක් විකිණීමට ඇත. දිග අඩි 5ක් පමණ වේ . දිනකට පොල් ලෙලි 5000 ක් පමණ කැපීමට පුලුවන .දෙවතාවක් පමණක් පාවිච්චි කර ඇත. පොල්ලෙලි කැපීම සදහා තනිව හෝ කටර් එකකටද යොදා ගත හැක. මෙම යන්ත්‍රය සමගම මෝටරයද ලබා දේ . මෝටරය පිලිබද , 15hp, හොද තත්වයේ පවතින දෝශ වලින් තොර මෝටරයකි..මෙම යන්ත්‍රය සහ මෝටරය සමග B135 බෙල්ට් 3ක් , පුලි දෙකක් සහ ටොබෝ තලද ලබා දේ .. මෙය මිලදී ගැනීමේදී ඉහත සදහන් කර ඇති මිල ගනන් පිලිබද කතා කර ගත හැක..තවද මෙම යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පූර්ණ පරික්ශාවකින් පසු මිලදී ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි,
( ඉහත සදහන් කර ඇති මිල ගනන් මෝටරය , ටොබෝ යන්ත්‍රය සහ අනෙකුත් උපාංග සදහාය..)