මෙන්න....දිනෙන් දින වටිනාකම ඉහල යන ප්‍රධාන නගර වලට සමිප කොළඹ හොරණ 120 බස් පාරට අතේ දුරින් වටිනා බිම්කොටස් කිහිපයක් 🏡
💧නළ ජලය
⚡️තෙකලා විදුලිය
🛣️ තාර ඇතිරූ පුළුල් මාර්ග
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් මෙම ඉඩම සංවර්ධිතයි.
මුලින් ලක්ෂ 5ක් ගෙවා මේ ඉඩම ඔයගෙම කරගන්න
හොරණ කොළඹ 120 බස් පාරට 150M
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.
• එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
________________________