කිසිම අවුලක් නැ හොදටම තියනො , හොදට බර අල්ලනො කරන්ට් එක යන්නෙත් නැ පොඩි මෝටරයක් නිසා , කේටරින් සර්විස් කරන කෙනෙක්ට වටිනවා , අවශ්ශ නම් ගිනිගලක් උනත් හයිකරගන්න පුලුවන් හිරමන තලෙ අයින් කරලා