පොල් වාගාව සහිත ඉඩමක් විකිණිමට වේවැල්පනාව
මිපේ හයිලේවල් පාරේ සිට 5Km, පින්නවල දුම් රිය නැවතුම්පලට 500m
නල ජලය විදුලිය සහිතයි
පර්චස් එකක මිල ලක්ෂ 1.5
පිරිසිදු ඔප්පු
මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණිමට
පොල්,කෙසෙල්,කුරුදු වාගාව සහිතයි