හොඳම තත්වයේ පොල් ලෙලි කපන මැෂින් එකක් ඉක්මනින් විකිණීමට ඇත. අඩු පාඩු කිසිවක් නොමැත. මිල ගණන් සාකච්ඡා කල හැක.