පදම් කර වියා නිමකරනලද හොදම තත්වයෙ පොල් අතු විකිණිමට ඇත.
දිග අඩි 7.5
පළල අඩි 2.5
අවෂ්ශ තැනට රැගෙනවෙත් දෙන අතර වාහනයෙ කුලිය පමණක් අය කෙරෙ.පැටවිමෙ ගාස්තුවක් අය නොකෙරෙ.හැකි නම් පැමිණ රැගෙන යාමටද පුලුවන්.
*ගන්න ප්රමාණය අනුව ගාන වෙනසක් කරගත හැක
*ඔඩර් සදහා කලින් දැනුම් දෙන්න
පොල් අතු පියලි දෙකම Rs140
ලොකෙශන් -බෙන්තර