නිවසේ බිත්ති, වැරන්ඩා කණු හෝ සාලය උසස් නිමාවකින් සහ නවීන පෙනුමකින් යුක්තව හැඩකර ගැනීමට උසස්ම තත්ත්වයේ පොයින්ට් ගල් (Natural Point Stones) දැන් අපෙන් ලබාගත හැක.
අපගේ සේවාවන්:
කළු ගල් පතුරු, පාට ගල් පතුරු, රෝස ගල් සහ කහ ගල් ඇතුළු විවිධ වර්ණ රැසක්.
දිගුකල් පවතින ශක්තිමත් බව සහ නිවැරදි නිමාව.
පළපුරුදු ශිල්පීන් ලවා ඉතා අලංකාර ලෙස බිත්තිවල සවි කරදීමේ පහසුකම.
📞 අදම අමතන්න (): [
📍 ස්ථානය (kandy )