MDF පොඩියම් / දේශන වේදිකා – අවශ්‍යතාවයට අනුව නිෂ්පාදනය කරනු ලැබේ
* උස – අඩි 4
* උසස් තත්ත්වයේ MDF පුවරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇත
* කල්පවත්නා තීන්ත ආලේපනයක් සහිතයි
* ඔබගේ අවශ්‍යතාවයට අනුව ප්‍රමාණය වෙනස් කර නිෂ්පාදනය කළ හැකියි
* පාසල්, කාර්යාල, සම්මන්ත්රණ, වැඩසටහන් සහ උත්සව සඳහා සුදුසුයි
* උසස් තත්ත්වයෙන් හා කල්පවත්නා ලෙස නිෂ්පාදනය කර ඇත
* Delivery පහසුකම් ඇත
📞 ඔබගේ අවශ්‍යතාවයට අනුව පොඩියම් එකක් නිෂ්පාදනය කර ගැනීමට අප අමතන්න.
MDF Podium / Lectern – Custom Made
* Height: 4 ft
* Manufactured using high-quality MDF board
* Durable painted finish
* Size can be customized according to your requirements
* Suitable for schools, offices, seminars, conferences, churches and events
* High-quality and durable construction
* Delivery available