පාවිච්චි කරන්නෙ නෑ නිසා දෙන්නෙ
කිසි අව්ලක් නෑ ඕනේ විදියට චෙක් කරල ගන්න පුලුවන්
දබුල්ල ටව්න් එකට ගෙනත් දෙන්න පුලුවන්
තව ඩයලොග් රව්ටර් එකක් සහ මොබිටෙල් S10 රවුටර් එකකුත් තියනව අවශය කෙනෙක් කෝල් එකක් දාන්න