📚 Pocket Guide to Stars & Planets
✍️ Authors: Ian Morison & Margaret Penston
🔭 තාරකා විද්‍යාව සහ ග්‍රහලෝක පිළිබඳ තොරතුරු ඇතුළත් පොතකි.
⭐ පොතේ Anura C. Perera මහතාගේ අත්සනක් ඇත.
📖 Used condition – පොතේ තත්ත්වය photos වලින් පෙන්වා ඇත.
🌌 Astronomy ගැන උනන්දුවක් තියෙන අයට වටිනා reference book එකක්.
💰 මිල: Rs. 5,000
📍 Location: [නාවලපිටිය]