පන්නිපිටිය, මොරකැටිය, හයිලෙවල් පාරේ සිට මී 750ක් දුරින්, පර්චස් 19.5ක ඉඩමේ අලුතින් ඉදිකර ඇති නිවස විකිණීමට ඇත. උඩුමහල සෑදීම සඳහා අවශ්‍යය කටයුතුය නිමකර ඇත.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඉතා ආසන්නය
නිදන කාමර - 5
පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
නාන කාමර - 3
වාහන 3ක් ගාල් කල හැක.
ගෙමිදුලෙහි තවත් වාහන පහක් පමණ ගාල්කර තැබිය හැක
තණපිඩලි අල්ලා සැකසූ ගෙමිදුල
රෝලේ ගේට්ටු සහිතයි
නිරවුල් අනුමත ඔප්පු සහිතයි
නිදහස් පරිසරය
මිල ගනන් සාකච්ඡා කර ගත හැක.
Call:
House for Sale in Pannipitiya, Moraketiya
A newly constructed house is available for sale on a 19.5 perch land, located just 750 meters from High Level Road.
Very close to Dharmapala College, Pannipitiya
Bedrooms: 5
Kitchen with pantry
Bathrooms: 3
Parking space for 3 vehicles
Additional space in the garden to park around 5 more vehicles
Landscaped garden with turf grass
Roller gate installed
All clear and approved deeds available
Peaceful and free environment
The upper floor construction provisions have already been completed.
Price negotiable.
Call: