🏡 හලාවත - පම්බල සින්නක්කර නේවාසික බිම් කොටස් අඩුම මිලට! 🌴
💥 ඔබගේ සිහින නිවසටත්, ලාභදායී ආයෝජනයකටත් හොඳම අවස්ථාව!
💰 වාරික වශයෙන් ගෙවාගෙන යාමේ පහසුකම් සහිතයි.
✨ විශේෂතා:
✅ ගංවතුරට යට නොවන, ස්වාභාවික ආපදා අවදානම් නැති ප්රදේශයක පිහිටි වටිනා ඉඩමක්.
✅ තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග පහසුකම් සහිතයි.
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැකි අතර, පහසු ගෙවීමේ ක්රම සහ පොලී රහිත වාරික ක්රම ද ඇත.
📍 හලාවත නගරයට කි.මී. 06 පමණයි.
📍 හලාවත - කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 600 පමණයි.
🏠 පදිංචියටත් 📈 ආයෝජනයටත් නිවැරදිම තේරීමක්!