📢 ඇබෑර්තු ඇත – පළපුරුදු වේටර් / වේට්රස්වරුන් අවශ්‍යයි
Salary Rs.45,000 – Rs.60,000
අපගේ අවන්හලේ සේවය සඳහා පළපුරුදු වේටර් සහ වේට්රස්වරුන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
• අවම වශයෙන් අවුරුදු 1ක අවන්හලක හෝ හෝටලයක සේවා පළපුරුද්ද
• සුහදශීලී හා වෘත්තීයමය ආකල්පය
• හොඳ සන්නිවේදන කුසලතා
• කාර්යබහුල පරිසරයක කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
• කණ්ඩායමක් සමඟ හොඳින් වැඩ කිරීමේ හැකියාව
අපෙන් ඔබට:
• ආකර්ෂණීය වැටුප
• සේවා ගාස්තු (Service Charge) සහ දිරි දීමනා
• සේවක ආහාර
• වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
• හොඳ සේවා පරිසරයක්
📍 ස්ථානය: කඳාන
📞 අමතන්න / WhatsApp: 076 165 2868
අදම අයදුම් කර අපගේ කණ්ඩායමට එක්වන්න!