ජා-ඇල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයකට වයස අවුරුදු 55 ට අඩු කාර්යාලයක සේවය කල පළපුරුදු රියදුරු මහතෙකු වහාම අවශ්‍ය කර තිබේ. අයදුම්පත් පහත දුරකතන අංකයට යොමු කරන්න.
Whats App No - 0770883971
ඇමතුම් දුරකතන අංක 0777695806 / 0777695804