💼 තනතුර : පළපුරුදු ලොරි රථ රියදුරු (කඳාන සහ නාවල)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි.
【~】✪ බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්යය වේ.
【~】✪ සේවා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.
【~】✪ කඳාන සහ නාවල අවට පදිංචි අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර වාහන ආරක්ෂිතව ධාවනය කිරීම සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම.
【~】✪ නියමිත ස්ථාන වෙත භාණ්ඩ නියමිත වේලාවට ලබා දීම.
【~】✪ වාහනය නිතිපතා පරීක්ෂා කිරීම සහ නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ වාහන ලියකියවිලි සහ බර පත්‍ර නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• අතිකාල සමගින් ඉහළම මාසික වැටුපක්.
• සමාගම මගින් ඉහළ වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දෙනු ලැබේ.
• EPF/ETF සාමාජිකත්වය.
• මාසික සේවා ඇගයීම්.
• වාර්ෂික සුහද හමුවීම්.
• විනෝද චාරිකා.
• තවත් සුභසාධන අවස්ථා රැසක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් අයදුම් කරන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : careers@singhagiri.lk
📪 ලිපිනය :
කඳාන සහ නාවල ප්‍රදේශය