# 💼 තනතුර : පළිබෝධ පාලන තාක්ෂණික ශිල්පී (පුහුණු/අනුපුහුණු) - බොරලැස්ගමුව
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 50 අතර වීම.
【~】✪ පුහුණු හෝ අනුපුහුණු පළිබෝධ පාලන ක්ෂේත්රයේ සේවය කිරීමට කැමැත්තක් තිබීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බොරලැස්ගමුව පළිබෝධ පාලන ආයතනයේ පවරනු ලබන පළිබෝධ පාලන කටයුතු සිදු කිරීම.
【~】✪ අදාළ තාක්ෂණික කාර්යයන්හිදී සහාය වීම.
# ✅ ප්රතිලාභ :
【~】✪ පුහුණු කාලයේදී වැටුප රු. 50,000/-
【~】✪ පුහුණුවෙන් පසු වැටුප රු. 75,000 - 100,000/-
【~】✪ නිවාස / නවාතැන් නොමිලේ.
【~】✪ ETF හා EPF.
【~】✪ රක්ෂණාවරණය.
【~】✪ අනෙකුත් ප්රතිලාබ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකයට හෝ විද්යුත් තැපෑලට අයදුම් කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : admin@germenix.com
# 📪 ලිපිනය :
බොරලැස්ගමුව (Boralasgamuwa)