💼 තනතුර : පළිබෝධ නාශක කාර්මික
✅ ප්රතිලාභ :
මූලික වැටුප රු. 27,500/-
සම්පූර්ණ වැටුප රු. 60,000/- වැඩිපුර
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
නිල ඇඳුම්, අතිරේක දීමනා, ඵලදායිතා දීමනා, බෝනස්, වාරික දීමනා සහ වෙනත් ප්රතිලාභ ලබා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0704500409 / 0704118844
#📧 ඊ-මේල් ලිපිනය : careers-lk@rentokil-initial.com
ඇබෑර්තු:
ලොව පිළිගත් ආයතනයක රැකියාවක නිරත වීමට ඔබටත් අවස්ථාවක්.