💼 තනතුර : පලිබෝධ නාශක කාර්මික සේවක/සේවිකා
=======================
💠 සුදුසුකම් :
【~】✪ ලොව පිළිගත් ආයතනයක රැකියාවක නිරත වීමට කැමැත්තක් ඇති
【~】✪ අදාළ පළපුරුද්දක් තිබීම විශේෂ සලකා බලනු ඇත.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පලිබෝධ නාශක ආශ්රිත කාර්මික කටයුතු වල නිරත වීම.
✅ ප්රතිලාභ :
【~】✪ සම්පූර්ණ වැටුප රු. 80,000/- සහ ඊට වැඩි
【~】✪ ආයතනය මගින් නඩත්තු කරනු ලබන මෝටර් සයිකලයක් සහ ඉන්ධන
【~】✪ නිල ඇඳුම්, අතිකාල දීමනා, ඵලදායිතා දීමනා සහ තවත් බොහෝ දීමනා සමගින් සුරක්ෂිත රැකියාවක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංක අමතන්න හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 070 4500409 | 070 4118844
📪 ලිපිනය : රෙන්ටෝකිල් ඉනිෂියල් සිලෝන්, නො. 307, මීගමුව පාර, පෑලියගොඩ.
📍 ස්ථාන : කොළඹ, ගාල්ල සහ මහනුවර