💼 තනතුර : පලිබෝධ නාශක කාර්මික
💠 සුදුසුකම් :
【~】✪ සැහැල්ලු වාහන රියදුරු බලපත අනිවාර්ය වේ
【~】✪ පලිබෝධ නාශක කාර්මික තනතුර සඳහා සුදුසු පුහුණුව ලැබූ අයෙකු වීම
【~】✪ කණ්ඩායම් සහ තනිව වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පලිබෝධ නාශක කටයුතු සිදුකිරීම
【~】✪ ගනුදෙනුකරුවන්ගේ ස්ථාන වෙත ගොස් සේවා සැපයීම
【~】✪ වාහන නඩත්තු කටයුතු සහ පිරිසිදුව තබා ගැනීම
✅ ප්රතිලාභ :
✅ මූලික වැටුප : රු. 40,000/-
✅ සම්පුර්ණ වැටුප : රු. 100,000/- ට වැඩි
✅ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ නිල ඇඳුම්, අතිකාල දීමනා, ඵලදායිතා දීමනා සහ තවත් බොහෝ දීමනා
✅ සුරක්ෂිත රැකියාවක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
070 4118844 | 070 4500409
📧 ඊ-මේල් ලිපිනය :
info@rentokil.lk
📪 ලිපිනය :
රෙන්ටෝකිල් ඉනිෂියල් සිලෝන්
නො. 307, මීගමුව පාර, පෑලියගොඩ.
සම්මුඛ පරීක්ෂණ
📅 දිනපතා පැවැත්වේ
ලොව පිළිගත් ආයතනයක රැකියාවක නිරත වීමට ඔබටත් අවස්ථාවක්!