Children සමග හොදින් කටයුතු කල හැකිවීම
Friendly & responsible personality
Kids safety ගැන අවදානයෙන් වැඩකටයුතු කළ හැකි වීම
Experience තිබීම අමතර සුදුසු කමකි
Full time වැඩ කිරීමට හැකි වීම