Plant Technician
🌊 Enviro Water Systems (Pvt) Ltd – Job Opportunity 🌊
Position: Plant Technician
Do you have a talent in the technical field? This is your chance to take a step towards a successful career!
🔧 Job Responsibilities:
▪️ Identify technical faults quickly
▪️ Maintain maintenance records
🎓 Required Qualifications:
▪️ Completed a course in Electrical Engineering or Plumbing
▪️ Minimum 1 year of experience in Electrical Engineering or Plumbing
💼 Salary & Benefits:
▪️ Attractive salary package based on experience
▪️ Career-oriented and professional work environment
▪️ Safe working conditions
▪️ Please apply if you are located around Homagama, Panagoda, Padukka, and Godagama
📩 How to Apply:
Send your detailed CV via:
WhatsApp: 0775 180005
Email: hr@envirows.com
Start your career with a company that values talent and growth!
🌊Enviro Water Systems (Pvt) Ltd හි රැකියා අවස්ථාවක් 🌊
🔧 Plant Technician (තාක්ෂණික ශිල්පි)
ඔබට තාක්ෂණික ක්ෂේත්රයේ දක්ෂතාවයක් තිබේද? එසේනම්, ාසාර්ථක ජීවිතයකට පියවරක් තැබීමට
මෙය සුදුසුම අවස්ථාවයි!
රැකියාවේ කාර්ය භාරය :
▪️ තාක්ෂණික දෝෂ හදුනාගෙන ඉක්මනින් විසදීම
▪️ නඩත්තු වාර්තා පවත්වාගැනීම
අවශ්‍ය සුදුසුකම් :
▪️ අ. පො, ස. (සා .පෙළ) සමත්
▪️ විදුලි කාර්මික ශිල්පය පිලිබද පාඨමාලාවක් ්හෝ ජලනල ශිල්පය පිලිබද කාර්මික
පාඨමාලාවක් හදාරා සිටිය යුතුය.
▪️ විදුලි කාර්මික ශිල්පය ්හෝ ජලනල කාර්මික ශිල්පය පිලිබද අවම වසරක පළපුරුද්දක්
තිබිය යුතුය.
වැටුප් හා ප්‍රතිලාබ :
▪️ අත්දැකීම මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් පැකේජය
▪️ වෘත්තීය වශයෙන් උසස්විය හැකි අවස්ථාවක්
▪️ ආරක්ෂාකාරී හා වෘත්තීයමය වැඩ පරිසරයක්
▪️ ඔබ හෝමාගම, පනාගොඩ, පාදුක්ක සහ ගොඩගම අවට පදිංචිකරුවෙකු නම් කරුණාකර අයදුම් කරන්න.
අයදුම් කිරීම සඳහා :
ඔබේ විස්තරාත්මක ජීවදත්තතය (CV) පහත විද්‍යුත් තැපෑලට යවන්න:
WhatsApp 0775180005
hr@envirows.com

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

