➤ පිළියන්දල ප්‍රදේශයේ පිහිටි වටිනා පර්චස් 16.5ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු ඉඩමකි.
➤ ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි.
➤ නිස්කලංක හා හොඳ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ ජලය හා විදුලි පහසුකම් සහිත ප්රදේශයකි.
➤ පහසු ප්‍රවේශ මාර්ග සහිත වටිනා ඉඩමකි.
➤ නිරවුල් ඔප්පු සහිත දේපළකි.
➤ ප්‍රධාන මාර්ගයට මීටර් 30–40.
➤ පිළියන්දල නගරයට මීටර් 600.
➤ Medihelp Hospital වෙත මීටර් 250.
➤ රාජ්‍ය හා පෞද්ගලික බැංකු, පාසල්, Cargills Food City, Arpico සහ Keells සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නයේ පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| PEO Land Real Estate (Pvt) Ltd