➤ බත්තරමුල්ල කොස්වත්ත සමනල මාවත ප්‍රදේශයෙන් පර්චස් 18.2 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ නේවාසික කටයුතු හෝ ආයෝජන සඳහා ඉතා සුදුසුයි.
➤ විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහාද ඉතා සුදුසු පරිසරයක පිහිටා ඇත.
➤ අඩි 15 පුළුල් මාර්ගයට මුහුණලා ඇත.
➤ සම්පූර්ණයෙන් තාප්ප සහ ගේට්ටු සහිත ඉඩමකි.
➤ නිස්කලංක හා ප්‍රභූ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ සියලුම අනුමැතිය සහිත ඉඩමකි.
➤ ජලය හා විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ නුගේගොඩ බස් නැවතුම්පොළට කිලෝමීටර් 1
➤ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd