හොඳම ඉඩමක් ගන්න හීන මවන ඔයාට මෙන්න පිටිපනින් හොඳම බිම් කොටස් අවම මිලට ඔයා වෙනුවෙන්ම.😌
✅ ප්‍රධාන බස් පාරට
✅ ජාත්‍යන්තර පාසලට
✅ ජාතික පාසල් සහ
අතේ දුරින් සියලුම පහසුකම් සහිතව,
බැංකු ණය හා පොලී රහිතව ගෙවාගෙන යාමටත් දැන් ඔබට අවස්ථාව හිමි වෙනවා.