සම්පත් උත්සව භාණ්ඩ අතුරුගිරිය
We are the leader of organizing pirith chanting ceremony, almsgiving and other events.
අංගසම්පුර්ණ පිරිත් මණ්ඩපය මාදිලි රැසක්
රාජගහ පුන්කළස් පහන් පැල උඩුවියන්, කොළ වර්ග, පුටු, මේස සහිත චාරිත්ර විධි, නිමවු පිරිත් මණ්ඩපේ, බණ හා දාන පින්කම්.
දාන මේස/ කොඩි වර්ග / පාවඩ / සවුන්ඩ් සිස්ටම් / ධර්මසන හා මේස / පුටු වර්ග / ටෙන්ට් වර්ග / ලයිට් සැරසිලි ආදී සියළුම උත්සව භාණ්ඩ.
All goods and instruments for alms celebration and bana occasion.
ඔබේ අවශ්තාව සපුරාලිම සදහා ඉතා උසස් ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා අපට ඔබේ පිරිත් උත්සවය සංවිදානය කල හැක. අප සතුව ඉතා සුවිශේෂී හා වර්ණ මාදිලි රැසකින් නිර්මාණය න් ඇති අතර, ඔබේ උත්සවයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කල හැක.
We are excited to announce that we provide very unique designs in Oder to add value to your "pirith ceremonyes ".
Contact us and we guarantee 100% customer satisfaction.
Island wide services for reasonable prices.