හෝකන්දර උත්සව භාණ්ඩ
we are the leader of organizing pirith chanting ceremony, almsgiving and other events.
අංගසම්පුර්ණ පිරිත් මණ්ඩප මාදිලි රැසක්
රාජගහ, පුන්කළස්, පහන් පැල, උදුවියන්, කොළ වර්ග පුටු, මේස, සහිත චාරිත්‍ර විධි නිමවු පිරිත් මණ්ඩප බණ හා දාන පිංකම්.
දාන මේස, කොඩි වර්ග, පාවඩ, සවුන්ඩ් සිස්ටම්, දර්මාසන හා මේස, පුටු වර්ග, ටෙන්ට්, ලයිට් සැරසිලි ආදී සියළුම උත්සව භාණ්ඩ.
all goods and instruments for alms celebration and bana occasions.
ඔබේ අවශ්‍යතාව සපුරාලිම සදහා ඉතා උසස් ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා අපට ඔබේ පිරිත් උත්සවයේ ගුණාත්මක බාවය වැඩි දියුණු කල හැක
we are excited to announce that we provide very unique design in order to add value to your, "ceramonies".
contract us and we guarantee 100% customers satisfaction.
island wide services for reasonable prices.