ලීයෙන් කැටයම් කරන ලද
ඉතා අලංකාර නිමාවකින් යුත්
පිරිත් මණ්ඩපයක් වෙන්කරවා ගැනීමට
අපට කතා කරන්න
🪷මිල රුපියල් 20000/=
🪷බුදු පිළිමයක්
🪷 බුදුරැස් මාලාවක්
🪷ඇත් දල් යුගලක්
🪷පිරිත් නූල් සහිත රඳවනයක්
🪷කැටයම් කරන ලද සඳකඩපහණක්
🪷පැය 24 පුරාවට ශ්රවණය කිරීමට හැකි පිරිත් ඇතුළත් මෙමරි කාඩ් එකක් ඇතුළත් කර ඇත
🪷LED light වලින් ආලෝකමත් කර ඇති 🌟මෙම පිරිත් මණ්ඩපය
🪷 ඔබේ ආදරණීයන්ට තීරණයක් ලෙසින් දීමට හෝ ඔබේ ව්යාපාරික ස්ථානයට ඉතා වටිනා පිරිත් මණ්ඩපයකි.