කඩුවෙල නගරයේ පිහිටි අප ආයතනයේ උදෑසන 07.00 සිට සවස 05.00 දක්වා පිරිසුදු කිරීමේ කටයුතු සඳහා පලපුරුදු, වයස අවුරුදු 55 ට අඩු සේවකයන් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.
කඩුවෙල නගරයට ආසන්නයෙන් පදිංචි පිරිසුදු කිරීමේ සේවකයන් සඳහා දෛනික මුදල් ගෙවීමේ පදනම යටතේ
• එක් දිනක ගෙවීම රු.3,000/-
• දහවල් ආහාරය නොමිලේ ලබා දේ
පිට පළාත් සේවකයන් සඳහා නොමිලේ ආහාරපාන සහ නවාතැන් පහසුකම් සහ දින 5 නිවාඩු ETF / EPF සමග මාසික වැටුප් ක්රමය යටතේ මාසික වැටුප රු. 60,000/-
රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගම
කොළඹ පාර, කඩුවෙල.
දුරකථන: 0716 10 10 10