පන්නිපිටිය, පැලැන්වත්ත 296 බස් පාරේ පිහිටි ප්රමුඛ පෙලේ පිරිසිදුකාරක නිශ්පාදන ආයතනයක් වන Better Buys සදහා පිරිසිදුකාරක ඇසුරුම් කිරීමට කාන්තා සහායිකාවක් අවශ්‍ය කර තිබේ.
පන්නිපිටිය, කොට්ටාව, පිලියන්දල,මහරගම අවට අය පමනක් සලකා බැලේ.
සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9 සිට සවස 5 දක්වා සේවය අවශ්‍ය වේ
වැටුප රු.40,000කි.
වැඩි විස්තර සදහා 077-8607353 අංකයට අමතන්න