වැටුප: මාසිකව රු. 60,000 - 65,000 දක්වා
සේවා ස්ථානය: SA Carz Holdings - නුගේගොඩ
රැකියා ස්වභාවය: පූර්ණ කාලීන (Full Time)
නුගේගොඩ පිහිටි SA Carz Holdings ආයතනයේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කඩිසර සහ විශ්වාසවන්ත පිරිසිදු කිරීමේ සේවකයින් (පිරිමි) කඩිනමින් අවශ්‍ය කර තිබේ.
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 30 ත් 50 ත් අතර විය යුතුය.
• වගකීමෙන් සහ කඩිසරව වැඩ කිරීමට හැකි වීම.
• පිරිසිදුකම සහ පිළිවෙල පිළිබඳව හොඳ උනන්දුවක් තිබීම.
• කණ්ඩායමක් ලෙස සුහදශීලීව වැඩ කිරීමට හැකි වීම.
ප්රතිලාභ:
• රු. 60,000 - 65,000 දක්වා ස්ථාවර මාසික වැටුප්.
• නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
• ප්‍රියමනාප සහ සුහදශීලී සේවා පරිසරය.
අයදුම් කළ යුතු ආකාරය
📞+94-777-800-288
SA CARZ HOLDINGS (PVT) LTD
No. 224, High Level Road, Nugegoda
මෙම රැකියාව සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, ඉහත දුරකථන අංකය අමතා කඩිනමින් අප හා සම්බන්ධ වන්න.