💼 තනතුර : පිරිසිදු කිරීමේ මහත්ම මහත්මීන් (ගැහැනු/පිරිමි)
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 58 ත් අතර පිරිමි සහා ගැහැනු පිරිසිදු කිරීමේ නිළධාරීන් බඳවා ගැනේ.
✅ ප්රතිලාභ :
✨️ ආකර්ෂණීය වැටුප්
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
♻️ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.30 දක්වා,
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚️: උදේ 9.00 සිට 4.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත පැමිණෙන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0772318544 / 0776398532