💼 තනතුර : පිරිසිදු කිරීම් සහායකයින් / සහායිකාවන් (පුහුණු / නුපුහුණු)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 – 45 අතර විය යුතුය.
【~】✪ පුහුණු හෝ නුපුහුණු විය හැක.
【~】✪ දිවා / රෑ වැඩ මුර සේවය කළ හැකි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරා දෙන පිරිසිදු කිරීමේ කටයුතු නිසි ලෙස සිදු කිරීම.
【~】✪ රෝහල් පරිසරය පිරිසිදුව හා සනීපාරක්ෂකව තබා ගැනීම.
【~】✪ අනෙකුත් පිරිසිදු කිරීමේ ආධාරක කටයුතු වල නිරත වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක්, අතිකාල දීමනා, නිල ඇඳුම් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
+94 77 967 6042
+94 76 492 9187
📪 ලිපිනය :
හේමාස් පෞද්ගලික රෝහල,
389, මීගමුව පාර, හැදල, වත්තල,
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.