# 💼 තනතුර : පිරිසිදු කිරීම් සහායකයින් / සහායිකාවන් (පුහුණු / නුපුහුණු) - අතුරුගිරිය
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 – 45 අතර වීම
【~】✪ පුහුණු හෝ නුපුහුණු විය හැකිය
【~】✪ අතුරුගිරිය අවට පදිංචිව සිටීම අමතර සුදුසුකමක් වේ
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පිරිසිදු කිරීමේ කටයුතු වලදී සහාය වීම
【~】✪ රෝහල් පරිසරය පිරිසිදුව හා සනීපාරක්ෂකව තබා ගැනීම සඳහා අවශ්‍ය කාර්යයන් ඉටු කිරීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (තෝරාගත් අපේක්ෂකයන්ට නිල ඇඳුම්, ආකර්ෂණීය වැටුප් සහ අතිකාල දීමනා ලබා දේ.)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, අදම පහත ලිපිනයට හෝ දුරකථන අංක වලට අයදුම් කරන්න. (මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.)
#📳 දුරකථන අංකය :
+94 77 967 6042 / +94 76 492 9187
# 📧 ඊ-මේල් ලිපිනය : careers@hemashospitals.com
# 📪 ලිපිනය :
මානව සම්පත් අංශය,
හේමාස් පෞද්ගලික රෝහල,
389, මීගමුව පාර, හැදල, වත්තල.
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.