පිළියන්දල, සිද්ධමුල්ල, පුබුදු මාවත දෙමහල් නිවස විකිණීමට ඇත.
ස්ථානය
-
පුබුදු මාවත, සිද්ධමුල්ල, පිළියන්දල
(කොට්ටාව පිළියන්දල අතර)
පර්චස් 12ක ඉඩම
පහල - 1286 sq.ft
උඩ - 1042 sq.ft
නිදන කාමර 4
නාන කාමර 3
විසිත්ත කාමරය
කෑම කාමරය
මුළුතැන් ගෙය පෑන්ට්‍රි කබඩි සහිතයි
බැල්කනිය
වැරැන්ඩා
උද්‍යාන කොටස garden area ලිං ජලය
තාප්පවලින් වටව ඇත. නිදහස් පරිසරයකින් යුක්තයි.
කොට්ටාවට දුර 5.8km පිළියන්දලට දුර 5.2km
Location
Pubudu Mawatha,
Siddhamulla, Piliyandala
- 2 storey house
Floor area - ground Floor - 1286sq.ft
Upstair Floor – 1042 sq.ft
Land - 12 purch
4 bedrooms
Living room
Dinning area Veranda
Electricity
3 bathrooms
Kitchen with pantry cupboards Balcony
Garden area
Water well
Well surrounded by wall and a gate -Well water Peaceful environment
Siddhamulla to Kottawa - 5.8 km
Siddhamulla to Piliyandala - 5.2 km
(RG)