Residential 7.5 Perches Square Land
For sale near Piliyandala, Gonamadiththa
1.3Km to 120 Road.
Very close to Gonamadiththa Junction & Bandaragama Road, Wijithapura.
▫🔸20 Ft Carpet Roads
🔸️Clear Deeds.
Suitable for House or Building.
7.5 P x 12 Laks
90 Laks
9 Millions
Negotiable
Please Call For Seen on Appointment,
more information and Price . 📲 📞
පිලියන්දල, ගෝනමඩිත්ත පාරෙ හි නේවාසික හතරැස් ඉඩම විකිණීමට.
පර්චස් 7.5 යි.
120 පාරට 1.3km ඇතුළත ගෝනමඩිත්ත පාරේ පිහිටි සුන්දර වටපිටාවක් සහිත ඉඩම ඉක්මනින්ම විකිණීමට, (බණ්ඩාරගම පාරේ විජිතපුරට ඉතා ඉක්මනින්ම ලගා විය හැක)
🔸නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
🔹අඩි 20, පුලුල් කාපට් මාර්ගය
පර්චසයක මිල ලක්ෂ 12
(මිලියන 1.2 යි.)
මුළු මුදල මිලියන 9
ලක්ෂ 90 යි.
( 9,000,000/=)
මිල සාකච්ඡා කරගත හැකිය.
ව්‍යාපාරයකට හෝ නේවාසික ඉදිකිරීමකට කදිම ආයෝජනයකි.
GENUINE BUYERS ONLY
NO BROKERS
✨️සියනෑ REAL ESTATE✨️