✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවසක් විකිණීමට පිළියන්දල කැස්බෑව පාරේ බටුවන්දර හංදියට ආසන්නව
✅ ඉහල නේවාසික පරිසරය
✅ කොළඹ බණ්ඩාරගම පාරට මීටර් 800 යි
✅ විශාල නිදනකාමර 3 ක්,
✅ නානකාමර තුනක් ( උණුවතුර පහසුකම් සහිතයි )
✅ පර්චස් 10 ක් සහ වර්ග අඩි 1650 ක් පමණ ඇත
✅ ඉඩකඩ සහිත නිවසකි
✅ කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ උදුන් හතරේ ලිප
✅ අලංකාර උද්‍යාන අලංකරණය
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන දෙකක් නැවත්වීමේ ඉඩ පරාසය
✅ විකුණුම් මිල - ලක්ෂ 265 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව කොට්ටාව මහරගම යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත
✅ Architecture Design Brand New Luxury Single Storey House In Piliyandala Kesbewa Road Batuwandara
✅ 03 Spacious Bedrooms
✅ Master Bedroom With Attach Bathroom
✅ 03 Modern Bathrooms With Hot Water
✅ A/C Provisions
✅ Kitchen With Modern Pantry Cupboard
✅ Cooker & Wet Kitchen Area
✅ Beautiful Garden Space
✅ Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 10 Perch Land & 1650 sqft
✅ Highly Residential Environment
✅ Close To Kahathuduwa Highway Interchange
✅ Very Close To Piliyandala,, Bokundara, Boralesgamuwa, Kottawa, Maharagama & All Major Cities
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Parking Space for Two Vehicles
✅ 800 Meters To Bandaragama Colombo Main Road
✅ Very Close To Piliyandala Kesbewa Bandaragama & Bypass Road
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟔𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°