දම්පෙ ලේක්ඩ්‍රයිව් නිවාස සංකීර්ණයේ පර්චස් 10.5 ක අඩි 30 කාපට් පාරට මුහුණලා හා අනෙක් පසින් අඩි20 පාර සහිත ඉඩමක ඉදිකල දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පහල මහල
කාමර 2
විශාල සාලය හා කෑම සාලය
නාන කාමරය
කුස්සිය
වැරැන්ඩාව
පලමු මහල
සාලය
කාමර 2
නාන කාමරය
ව්රැන්ඩාව
නිවසෙහි එක් සපකින් පිටතින් පඩිපෙල දමා ඇළුතෙන් වර්ග අඩි 1000 පමණ ස්ලැබ් එකදැමූ කොටසක් ඇත එය නිවසට සම්භන්ධ කල හැක නැතහොත රූෆ්ටොප් එකක් ලෙස හෝ ඇනෙක්ස් එකක් ලෙස සකස්කරගත හැක.
වට තාප්ප හා ගේට්ටු දමා ඇත
සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත
සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ඇත
නල ජලය
ස්ථාවර දුරකථන
ඉතා වැදගත් නිස්කලංක වටපිටාවක් සහිතයි නිවාස සංකීර්ණයටම වෙන්වූ ප්‍රජාශාලාව හා ක්රීඩාංගනයකින් සමන්විතයි
බොල්ගොඩ ගංගාවට මීටර්100 දුරින් නිවස ඉදිකර ඇත
සම්පූර්ණ ගඩොල් වලින් නිවස ඉදිකර ඇත
පිලියන්දල දම්පෙ ප්‍රධාන පාරට මීටර් 75
කොට්ටාව ගල්කිස්ස (255) පාරට සුවාරපො හංදියට කිලෝමීටර් 3.5
මොරටුව විශ්වවිද්‍යාලයට කිලෝ 4
කටුබැද්ද හංදියට කිලෝමීටර් 4.5
පිලියන්දල ටවුමට කිලෝමීටර් 5
අපේෂිත මිල ලක්ශ 315 වන අතර මිලගනන් සාකච්ඡා කර ගත හැක.