Spacious single story house for sale in Piliyandala Miriswatta Junction.
Very short distance to Piliyandala Town.
Facing to 20 feet wide tar road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
4 Bedroom.
Modern Bathroom.
Large sitting area.
Dining area.
Pantry with cupboards.
Parapet wall & Roller gate.
Garage.
Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Ceiling.
Ceiling fans.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
8 Perches land.
Clear title.
Plan approved.
Price 22.5 million ( 225 acks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව, මිරිස්වත්ත හන්දියන්ම පදිංචි වූ නවීන නිවසක් විකිණීමට.
පදිංචියට සෑදූ නිවසකි.
අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 4.
නවීන නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
ගරාජය.
වාහන පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 8.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 225.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.