පිලියන්දල නගරයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
මිරිස්වත්ත හන්දියෙන්ම.
120 කොළඹ ප්රධාන බස්පාරට මී. 250 ක් පමණයි.
සුපිරි නිවාස සාදාඇති ප්රදේශයක පිහිටා ඇත.
ඉහළ වැදගත් පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
සුපිරි ඉඩමක් සොයන්නෙකුට.
පර්චස් 11 ( කොටස් වශයෙන් විකුණනු නොලැබේ).
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 14/95
මිල සාකච්ඡා කල හැකිය.
Highly residential land for sale in Piliyandala Town.
Near Miriswatta Junction.
250 m To 120 Colombo road.
Situated in highly residential area.
Decent neighborhood.
මෙම ඉඩම අවට නව නිවාස සාදා පදිංචි වී ඇත.
වැදගත් අසල්වාසී පරිසරයකි.
Flat & square land.
Clear title.
Plan approved.
11 Perches. ( Not Sub - Divide & Sale ).
Price 1.495 million ( 14.95 lacks ) per perch.
Price negotiable.
Strictly no brokers please.