"කොලබට ළඟ පාත - පිළියන්දල මඩපාත" 157 කහපොල පිළියන්දල බස් පාරෙන්ම වෙල් යායකට මුහුණලා අති සුපිරි බිම් කොටස් 5ක්.
ඉඩමක ආයෝජන අවස්ථාවක් හොයපු ඔබට, ඉක්මනින් දෙගුණයක ප්රතිඵල ලැබෙන, යලි නොලැබෙන අති දුර්ලභ අවස්ථාවක්.
නිල්ල නිලෙන වෙලකට මායිම්ව, කැදැල්ලක් තනාගන්නා සිහින මැවූ ඔබටත්, නිසැකවම යලි නොලැබෙන අති දුර්ලභ අවස්ථාවක්.
ඉතා පිරිසිදූ නිරවුල් ඔප්පු සහ සියලු ලියකියවිලි
ප්රදේශයේ පවතින මිලටත් වඩා අඩුවෙන්
හරි හතරැස් බිම් කොටස් වට තාප්ප සමගින්
ඉඩමට ප්රධාන පෞද්ගලික පිවිසුම් මාර්ග 2ක්
ඉහල නේවාසික වටපිටාවක්
කානු පද්ධති හා තාර යෙදූ මාර්ග
දුටු පමණින් හිත යන තැනක්
ගස් ගල් ගලවන්න,පස් කපන්න වෙන, කුණු අස්කරන්න වෙන වගේ ගත්තට පස්සේ වියදම් වැඩ නැති Well Developed පර්චස් 6,6.5,9 බිම් කොටස් 5ක්.
සතොස, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළදසැල් අතේ දුරින්
120 බස් පාරටම 3 KM
විනාඩි 3න් 3ට පොදු ප්රවාහන පහසුකම්
කහතුඩුව අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින්
පිළියන්දල වෙළඳ නගරයටත් කැස්බෑව පරිපාලන නගරයටත් ඉතා ලඟින්'
හැම පැත්තෙන්ම වටින ඔබේ ඉඩම පර්. 1ක් ලක්ෂ 12.5කට ඔබේ නමටම ලියාගන්න.
බැංකු ණය පහසුකම් ඉතා පහසුවෙන්
එකවර ගෙවන්න හැකි ඔබට ඇදහිය නොහැකි වට්ටමක්
සියලුම අනුමැතීන් සමගින් වගකීමෙන් ඔබට පිදෙන ඉඩමක්.
මුලින්ම කතා කරලා ඔබේ ඉඩම බලන්න එන්න