House for sale in Piliyandala.
පිළියන්දලට සහ ගාලු පාරට ( කටුබැද්ද හන්දියට ) විනාඩි දහයෙන් ළඟාවිය හැකි සුවාරපොළ දම්පේ නිසංසල පරිසරයක පිහිටි අගනා නිවස විකිණීමට. පිළියන්දල දම්පේ 295 බස් මාර්ගය අසල නිවස පිහිටා ඇත.
Large living and dining area ( විශාල විසිත්ත සහ කෑම කාමරය )
Bedroom 2 ( නාන කාමර දෙකයි )
Hot water (උණු වතුර )
Large pantry (විශාල මුළුතැන්ගේ )
Veranda ( ආලින්දය )
Car pouch ((වාහන නැවතුම
Beautiful landscaping gardan ( අලංකාර උද්‍යානය)
Parapot wall ( වට තාප්ප )
Roller Gate / wicked Gates
CCTV camera ( ආරක්ෂිත කැමරා )
Rooftop
Clear title ( පිරිසිදු ඔප්පු)
Approved plan
C O C Certificate
20 Feet wide roads
( අඩි 20 පුළුල් මාර්ග)
Decent neighborhood ( වැදගත් පරිසරය)
Made of bricks ( මුළු නිවසම ගඩොලින් සාදා ඇත )
Easy access to Moratuwa Rathmalana Mt Lavinia Dehiwala Borelesgamuwa Maharagama Nugegoda
මොරටුව ගල්කිස්ස රත්මලාන දෙහිවල බොරලැස්ගමුව මහරගම නුගේගොඩ යන නගර වලට පහසුවෙන් ළඟාවිය හැක
15 minutes to Kahatuduwa and 25 minutes to Kottawa Highway Inter exchange
විනාඩි 15 න් කහතුඩුව සහ විනාඩි 25න් කොට්ටාව අධිවේගී පිවිසුමට ළඟාවිය හැක
Price 21 Milion
මිල ලක්ෂ 210
price negatible
(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)